Sunday, April 8, 2018

නොතේරෙන


මුව  සිනහ සිත්තම් කර
ඉකි ගහන හිත් හැංගෙන
බොල් හිනා රැවටිලි මිස
හිතේ දුක කාටත් නොතේරෙන

-කිඳුරු

No comments:

Post a Comment