Friday, March 30, 2018

ඔන්න දෙනවෝ

එක්තරා බුකි පිටුවක ඇත්තන් දිගට හරහට දොස්තරලා ට නිකන් කාර් දෙනවා ය.බලං ගියාම ඒ ගොඩක් ඇත්‍තං ගේ ප්‍රොෆයිල් පින්තූරු වල පස්ස පැත්තේ පේන්නට තියෙන්නේ හිම කඳු ,අයිෆල් කුළුණු වාගේ විසූක දස්සන ය.
ලංකාව ගැන ලංකාවේ නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගත් දොස්තරලා අහිංසක පොදු මහජනතාව මෙහෙව් ලෙස තලා පෙලන එක ගැන විස්සෝප වෙන මේ දේශප්‍රේමී ජනතාවනම් පිට රටක ඉන්නවා වෙන්නට බැරිය.එකත් එකටම  සකර්බර්ග්   කාරයා බැක්ග්‍රවුන්ඩ් එක ෆොටෝශොප් කරලා ය.

අපරාදේ අර පර්මිට් එක ට ලෝන් ගහලා වාහනයක් ගත්තේ.
මෙහෙම නිකං කාර් දෙනවා කිව්වනම් අපි ගනියි ලෝන්

ලන්තෑරුමයි පුන්සඳයි දෙකම ලිඳේ.

No comments:

Post a Comment