Sunday, December 23, 2012

අ )හේතුව

සක්වල ගල පීරල හොයලත් 
හමු නොවි හති වැටී හුන් විට
තමි වැටහුනේ මට
මන් තනිවෙන්න හේතුව 
වෙනින් මොකවත්ම නෙමෙයි 
අහේතුව බව

No comments:

Post a Comment