tag:blogger.com,1999:blog-6178800012393889651.post6244112057692010728..comments2024-01-02T04:02:30.373+05:30Comments on ඉගිලෙනලියමන්: සාරි කතා 1ඉගිලෙන ලියමන්http://www.blogger.com/profile/10507400528394280335noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-6178800012393889651.post-71274189720653857092018-11-15T09:44:45.419+05:302018-11-15T09:44:45.419+05:30සාදු සාදු! මේකනං අදහන්නට වටින ලියවිල්ලක්මය. සාරියත...සාදු සාදු! මේකනං අදහන්නට වටින ලියවිල්ලක්මය. සාරියත් එක්කලා මටත් තියෙන්නේ ඔය වාගේම ගජ මිතුරුදමක් ය. ඉඳ හිට හෝ ඔෆීසියට සාරියක් ඇඳං යන්නට හිතිච්ච දාට පැංචාට මං එනකල් ලක ලෑස්ති වී බොහෝ වේලාවක් බලං ඉන්නට සිදු වෙනවාය. 'අයියෝ අම්මි තාමත් අඳිනවද අනේ?' යැයි ගාමින් පැංචා විසි තිස් වතාවක් පමණ කාමරයට එන්නේ අම්මා සාරි අඳිනවාද නැතිනං නින්ද ගොහින්දැයි බැලීමට විය යුතුය. :D<br /><br />මේ සැරේ එක දිගට ලියමං ගොඩයි වගේ ය. දැනට මේක කියෙව්වෙමිය. අනිත්වාත් හෙමිහිට කියවන්නම්ය. අක්කණ්ඩිට කියන්ටය කියා මලයණ්ඩිට පණිවිඩයක් කීවෙමිය. පණිවිඩය ලැබුණායැයි සිතමිය. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com